Tuesday, October 13, 2009

ජීවිතේ.......

හරි දැන් ඔයා ඉගෙන ගන්නව... ඊලඟට?

campus යනවා..

ගිහින්??

campus යන්නෙ degree එකක් ගන්නනෙ මෝඩයො

ඔයාගෙ degree එකත් ගත්ත ඊට පස්සෙ?

හොඳ රස්සාවක් හොයා ගන්නවා. ඊට පස්සෙ marry කරල ගේකුයි වාහනයකුයි ගන්නව.
ළමයි හදල එයාලට හොඳට උගන්නනවා. කවද හරි ලමයි marry කරල

හෝ හෝ....... අයෙමත් පරණ තැටියම නේද?????

ඔහොම ගිහින් ඔයා මැරුණම මොකද වන්නෙ?
අයිත් ඔයා හිටපු තැනමයි නේද?

ලෙඩ වෙන වෙලාව දන්නෙත් නැත්නම් මැරෙන වෙලාව දන්නෙත් නැත්නම් අපිට වෙන දේවල් අපිවත් දන්නෙ නැත්නම් අපි ඉපදුනේ මොන කෙහල්මලකටද?


මේ කතවෙ ගොඩක් bugs තියෙනවා ඒව ගැන පස්සෙ කතා කරමු. හිත ගොඩක්ම අසරණ උන වෙලාවට හිතට එන දේවල් blog එකක ලිව්වා. මට තේරෙන විදියට.....